අප ජන සමාජයේ බොහෝ දෙනෙකුට එදා සිට අදටත් ජ්‍යොතිෂය පිළිගත හැකි සත්‍යක්ද? නැතහොත් හුදු මිථ්‍යාවක්ද? ...
අපි වෙසෙන ලෝකය හුදෙකලා එකක් නොවේ. පෘථිවිය ලෙස නම් කර ඇති අප ලොව හිරු සඳු සහ තවත් ග්‍රහ ලෝකයන්ගෙන් සමන්විතය.
ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේදී රාහු සහ කේතු යනුවෙන් හඳුන්වන මේ දෙදෙනා තාරකා නොවේ. එක්තරා ගණිතමය සංකල්පයන් දෙකකි.
අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සියලුම ග්‍රහයන් සූර්යයා වටා ගමන් කරන බව ඔබට නොරහසකි.