රවි

6:13 am

6:22 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Gibbous 65%
Zodiac Sign
කටක

පංචාංග


2024 March 19
4:48 pm


පුනාවස


පුර එකොළොස්වක


අතිගණ්ඩ


ගරජ, වනිජ

රාහු කාලය

3:20 pm - 4:51 pm

දිශා


නැගෙනහිර


බස්නාහිර


ගිණිකොන

අද දිනට පලාපළ: මකර


විවාහය අපේක්ෂකයින් ශුභයි

ලග්නයෙන් හත් වැන්නේ චන්ද්‍රයා ගෝචරය වන අද දින විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. අද දිනයේ ඔබගේ සිතුවිලි චංචල විම ඊට හේතුවයි. සඳු උච්ච, ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර රාශියක තැන්පත් වීමෙන් හෝ ශුභ දෘෂ්ඨි ලද හොත් සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.

චන්ද්‍රයා තම ස්වකීය රාශියට විත් ස්වක්ෂේත්‍රත්වයට පත් වේ. ඉගෙනුම ලබන අයට යහපත්ය. ඥාණය දියුණු කරමින් සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි. හොඳ හිත නිසා රැවටිලිවලට හසුවිය හැකිය. එබැවින් අන්‍යයන් විසින් අයුතු ප්‍රයෝජන ගැනීමටද ඉඩ තිබේ.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
සිංහ
12° 10' 38"

  රවි
   5° 17' 28"
  චන්ද්‍ර
   1° 46' 27"
  බුධ
   22° 24' 52"
  සිකුරු
   15° 18' 18"
  කුජ
   3° 12' 23"
  ගුරු
   20° 40' 46"
  ශනි
   18° 2' 23"
  රාහු
   22° 39' 33"
  කේතු
   22° 39' 33"
  යුරේනස්
   26° 11' 37"
  නෙප්චූන්
   3° 22' 48"
  ප්ලූටෝ
   7° 35' 1"

දැන් අපෙන් ඔයාගෙම ලග්න පලාපල


July 2021 Monthly Horoscopes By Palapala.lk


මේෂ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


වෘෂභ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


මිථුන පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


කටක පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


සිංහ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


කන්‍යා පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


තුලා පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


වෘශ්චික පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


ධනු පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


මකර පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


කුම්භ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


මීන පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


Palapala YouTube Channel Intro


Your personalized daily horoscope


වක්‍රව චක්‍රයේ සරනා රාහු සහ කේතු ?


හිරු පොළොව වටා යන ගමන ඇරඹුන දා


හිරු සඳු සහ ග්‍රහයෝ


ජ්‍යොතිෂ විද්‍යාව සත්‍යක්ද? මිථ්‍යාවක්ද?


ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ ඉතිහාසය


ඉර හඳ තේරුම්ගත් පුරාණ මිනිස්සු


වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......


2015 දෙසැම්බර් ලග්න පලාපල