රවි

6:14 am

6:00 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Gibbous 75%
Zodiac Sign
මේෂ

පංචාංග


2018 December 19
11:45 am


බෙරණ


පුර දෙළොස්වක


ශිව


බව, බාලව

රාහු කාලය

12:07 pm - 1:35 pm

දිශා


උතුර


නිරිත


නිරිත


2016 වර්ෂයට පලාපළ: මේෂ


බලාපොරොත්තු ඉටුකර ගැනීමට ශක්තිය...

වසර පුරාම සෙනසුරු ග්‍රහයා අටවැන්නේ ගමන් කිරීම හේතුවෙන් මේෂ ලග්න හිමියන්ට අෂ්ඨම ඒරාෂ්ඨකය යෙදී ඇත. දෙට නැකතින් උපන් මේෂ ලග්න හිමිටයන්ට ජන්ම ඒරාෂ්ඨකයද බලපායි. මෙසේ ඒරාෂ්ඨක දෙකක් එකවර යෙදීම අපල ඇති කරන්නකි. ජනවාරි 30 රාහු කේතු මාරු වෙයි. අගෝස්තු 11 වෙනිදා බ්‍රහස්පති ග්‍රහයා හය වැන්නට මාරු වීමෙන් ගුරු රාහු ඒක රාශි ගත වේ. එය මේෂ ලග්න හිමියන්ට තරමක් අශුභය.

ලග්නාධිපති කුජ ජනවාරි 17 වෙනිදා 8 වැන්නට ගොස් රාශි අධිපති වශයෙන් බලවත් වෙයි. අටවැන්නේ අධිපතිකම පමණක් නොව ලග්නයේ අධිපති කමත් ඇති නිසා අභියෝග ජය ගැනීම කාර්යක්ෂම ලෙස කටයුතු කිරීම මගින් බොහෝ කටයුතු සඵල කර ගනී. එතෙක් අටවැන්නේ සිටින සෙනසුරු කුජ සමග හොඳ සම්බන්ධයක් නැතත් ලග්නාධිපති බලයත්, අටවැන්නාධිපති බලයත්, විපරිත බලයත් උපයෝගී කරගෙන ග්‍රහ ලොව සෙන්පතියා වූ කුජ තමන්ගේ වැඩ කටයුතු සඳහා හොදින් හෝ නරකින් සක්‍රීය දායකත්වයක් දෙයි.

මෙතෙක් පස් වැන්න වූ සිංහයේ සිටින ලග්නය සහ නවවැන්න දකිමින් බ්‍රහස්පති හෙවත් ගුරු ධනකාරක, ප්‍රඥාකාරක, පුත්‍රකාරක ලෙස ඒවාට අදාල සියලු දෑ සඵල කිරීමට යම් ශක්තිමත් කාර්යයභාරයක් ඉටු කළ අතර අගෝස්තු 11 දින ඔබේ ලග්නයෙන් 6 වැන්නට නොහොත් ශත්‍රැස්ථානයට / රෝගස්ථානයට / භාධකස්ථානයට යයි. එබැවින් අගෝස්තු 11 න් පසුව මිල මුදල් සම්බන්ධ ගැටලු, රැකියා සහ වෙළඳ ව්‍යාපාර පාඩු සහ ආදායම් අඩු වීම්, පුත්‍රයන් සම්බන්ධ ප්‍රශ්න දරුඵල සහ ප්‍රසූත දෝෂ සහ උසස් අය සමග මතබේද ඇති වීමේ ඉඩකඩ වැඩි නිසා ඉතා කල්පනාවෙන් කටයුතු කල යුතුය.

බ්‍රහස්පති යෝගකාරක වූ නිසා ඉහත ප්‍රශ්නවලව පිළිතුරු සොයා ගැනීමට සහ සිහිනුවණින් යුතුව කටයුතු කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ඇතත් අස්ටම ඒරාෂ්ඨක සහිත සෙනසුරු වසර පුරාම අටවැන්නේ බැවින් කල්පනාවෙන් ඉවසීමේන් බුද්ධියෙන් කටයුතු කර වසර ජය ගැනීමට සිතට ගත යුතුය.

ධනය

වසරේ මුල් භාගය ඉති හොඳයි. ඉහත විස්තර වූ පරිදි ගුරු මාරුවෙන් පසුව ආදායම් අඩු වීමත් වියදම් වැඩි වීමත් හේතුවෙන් යහපත් ආර්ථික ස්ථාවරයක් පවත්වා ගෙන යාමට අපහසු වේ. තැන්පත් ධනය, ස්ථිර දේපල ආදී මූල්‍යම තත්වයන් අඩපන වීම නිසා බලවත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු විය හැකිය. එ් පිළිබඳ කල්පනාකාරීව කටයුතු කල යුතුය.

රැකියාව

අගෝස්තු 11 න් පසුව රැකියා තනතුරු බලාපොරොත්තු අයට ඒවා ලැබීම පමා වීම, තම සුදුසුකම්වලට අංශ නොලැබීම වැනි දුර්වලතා ඇති වෙන අතර රැකියා නියුක්තිකයන්ට උසස්වීම් පිළිබඳ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට අපහසු වන වසරකි. ව්‍යාපාර කටයුතු කරන අයට අගෝස්තු දක්වා තරමක් ශුභඵල ගෙනදේ. රැකියා ව්‍යාපාරවල වෙනස්වීම්ද යෙදේ.

අධ්‍යාපනය

උනන්දුව උත්සාහය බලවත්ය. අධ්‍යාපනය පිළිබඳ සිසු සිසුවියන්ට හිතකර පරිවර්ථනයක් යෙදේ. එනමුත් අධ්‍යාපන කටයුතු වෙනස් වීමට ඉඩ ඇත. කල්පනාකාරීව බුද්ධිමත්ව එම වෙනස යහපත් එකක් කර ගැනීමට සිතට ගත යුතුය.

ජීවිතය

ගේදොර වාසස්ථාන පිළිබඳ බලාබොරොත්තු සාර්ථක කර ගැනීමට නොහැකි ලෙස බාධා හෝ අපහසුතා යෙදේ. ස්ථාන මාරු, පදිංචිය වෙනස් වීම් යෙදීමට පවා ඉඩ ඇත. සමහර විට උරුම හිමිකම් අයිතිවාසිකම් වැනි ලැබීම්වලට ඉඩ ඇත. විවාහය බලාපොරොත්තු වන අයට මංගල යෝග හෝ ප්‍රේම සම්බන්ධතා ස්ථිර කර ගැනීමට ඉාධා යෙදේ. රාහුගේ ගමන අනුව පිිළිසිඳ ගැනීමේ දෝෂ , ප්‍රසූත දෝෂ දරුඵලවලට අහිතකර ලෙස බලපායි.

සෙෘඛ්‍යය

උදරයේ ඉන්ද්‍රියන් ආශ්‍රිත රෝග පීඩා තරමක් දුරට බලපායි. වාත වේදනා, කැක්කුම් සහ තේරුම් ගැනීමට නොහැකි ලෙස ඇති විය හැකිය.

ශුභ අංක - 1, 9
ශුභ වර්ණ - රතු, තැඹිලි
ශුභ දින - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
අය - 14
වැය - 2

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
කුම්භ
26° 8' 5"

  රවි
   3° 16' 14"
  චන්ද්‍ර
   17° 23' 36"
  බුධ
   12° 28' 46"
  සිකුරු
   17° 46' 10"
  කුජ
   27° 25' 14"
  ගුරු
   15° 1' 44"
  ශනි
   15° 58' 22"
  රාහු
   4° 13' 38"
  කේතු
   4° 13' 38"
  යුරේනස්
   4° 45' 39"
  නෙප්චූන්
   19° 52' 8"
  ප්ලූටෝ
   26° 10' 0"

වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......


2015 දෙසැම්බර් ලග්න පලාපල


2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?


මීන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මකර ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ධනු ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘශ්චික ලග්න පලාපල - ඔක්තෝබර් 2015


තුලා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කන්‍යා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මිථුන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘෂභ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මේෂ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?


ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය