රවි

5:56 am

5:53 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Gibbous 92%
Zodiac Sign
මීන

පංචාංග


2018 October 23
4:57 pm


රේවතී


පසළොස්වක


හර්ෂණ


වනිජ, විෂ්ටි

රාහු කාලය

2:54 pm - 4:24 pm

දිශා


නැගෙනහිර


බස්නාහිර


වයඹ


2015 වර්ෂයට පලාපළ: මකර


සමාජ ගෞරවය ඉහළට සහ ධන ලාභ

ලග්නාධිපති ශනි අයස්ථානය වූ එකොළොස්වැන්නේ සිටී. දසවැන්නාධිපති සිකුරු බලවත් වීම සහ සඳු ලග්නයේ සිටීම, සතරවැන්නේ උච්ච රවි ද, ස්වක්ෂේත්‍රව සහ රුචක යෝගය උදාකරන කුජ ද, එහිම බුධ ගෝචරය වීම ප්‍රභල ග්‍රහ පිහිටීම්ය. සත්වැන්නේ සිටින උච්ච ගුරු මෙන්ම රවි සහ සිකුරු ලග්නය දැකීම ද යහපත්ය. මෙම බලවත් ග්‍රහ ගමන නිසා මකර ලග්න හිමියන්ට මෙම උදා වූ වසර වාසනාවන්ත වසරක් වේ.

මේ අනුව බලන විට මකර ලග්න හිමියන්ගේ ක්‍රියාශීලීත්වය ඉහළ යන අතර, සමාජීය කටයුතුවලට සම්බන්ධ වෙමින් සමාජයේ ඉහළ තත්වයකට, ගෞරවය සහ ප්‍රසාදය පත් වෙනු ඇත. එමෙන්ම ආගමික අංශයේ කටයුතුවලට සම්බන්ධ වීම තුලින් සහනයක් සහ සැනසීමක්ද ලැබෙනු ඇත.

ධනය

ලග්නාධිපති ශනි එකොළොස්වැන්නේ වීම දශවැන්න අධිපති සිකුරු පස්වැන්නේ ක්වක්ෂේත්‍ර වෙමින් බලවත් වීම ලග්නයේ සඳු සහ බලවත් ග්‍රහ සංයෝගයන් හතරවැන්නේ සිට සප්තම දෘෂ්ඨියෙන් දසවැන්න දැකීම ආදී කරුණු හේතුවෙන් ධන සම්පත් ලබා ගැනීමේ සහ තම තැන්පත් ධනය වර්ධනය කර ගැනීමේ වාසනාව හිමිය. විශේෂයෙන් හදිසි ධන ලාභවලටද වාසනාව උදා වේ.

රැකියාව

ගුරු, සිකුරු හා රවි ලග්නය දැකීමෙන් සමාජ ගෞරව සහ රැකියා තනතුරු ඉහළ යාමද නව රැකියා බලාපොරොත්තු වන අයගේ අදහස් ඉටුවීම රැකියාදියෙන් සහ වෙළඳ ව්‍යාපාරාදියෙන් නව ආදායම් ඉපැයීමට හැකි බව මකර ලග්න හිමියන්ගේ ග්‍රහ පිහිටීම් මගින් නිශ්චය කල හැකිය.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවල නිරතව සිටන අයගේ ස්වකීය උත්සාහය සහ කැපකිරීම මල්පල ගැන්වෙන අතර අලුත් විෂයයන් ඉගෙනීමටද කැමැත්ත යොමු වේ. විශේෂයෙන්ම පරිගණක, ඉංජිනේරු ක්ෂේත්‍රයෙන් මෙන්ම වානිජ සහ මූල්‍යමට අංශවල අධාපනය හදාරන්නන් හටද අදාළ විෂයයන් තුලින් සාර්ථක ප්‍රතිපල උදාකර ගත හැකිය. මකර ලග්න හිමියන්ගේ සතරවැන්න සහ පස්වැන්ව බලවත් වීම සහ ගුරුගේ පිහිටීම මෙයට හේතු වේ.

ජීවිතය

ගෙදර දොර සමගිය සුරක්ෂිතය. දරුවන් සිටින අය තම දරුවන් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කිරීම නිසා එය දෙපක්ෂයේම සතුට දනවන්නක් සහ අනාගතය ශුභ වීමටද හේතු වේ. මෙම ග්‍රහ සංයෝග සහ ගෝචරයන් පොදුවේ යහපත් වන නමුත් උපතේදී සඳු සිව්වැන්නේ එනම් මේෂ රාශියේ ගමන් කලේනම් පමණක් ශනි ඒරාෂ්ඨක උදාවීමෙන් ඉහත ප්‍රථිපල වෙනස් විය හැකිය.

සෙෘඛ්‍යය

උදරාබාධවලට ඉඩකඩ ඇති අතර හදිසි වැටීම් මගින් තුවාල සිදුවිය හැකිය. අධික මේදය ඇති අය නිසි අයුරින් වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතුය.

ජය දින - බදාදා, සිකුරාදා

ජය වර්ණ - කොළ. ලා නිල්

ජය අංක - 6, 8, 9

කුජ සහ ගුරු මහ දශා - අන්තර් දශා ගත කරන අයට අශුභයි. උපතේදී සඳු සිව්වැන්න වූ මේෂ රාශියේ ගමන් කලේනම් ශනි ඒරාෂ්ඨක උදාවීමෙන් ඉහත ශුභඵල වෙනුවට අශුභ පල දිය හැක..

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
මීන
21° 18' 31"

  රවි
   5° 59' 53"
  චන්ද්‍ර
   21° 10' 56"
  බුධ
   25° 48' 44"
  සිකුරු
   10° 59' 11"
  කුජ
   22° 28' 27"
  ගුරු
   2° 32' 30"
  ශනි
   10° 23' 34"
  රාහු
   7° 14' 8"
  කේතු
   7° 14' 8"
  යුරේනස්
   6° 35' 26"
  නෙප්චූන්
   19° 59' 16"
  ප්ලූටෝ
   24° 51' 56"

වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......


2015 දෙසැම්බර් ලග්න පලාපල


2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?


මීන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මකර ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ධනු ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘශ්චික ලග්න පලාපල - ඔක්තෝබර් 2015


තුලා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කන්‍යා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මිථුන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘෂභ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මේෂ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?


ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය