රවි

5:59 am

6:19 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Crescent 29%
Zodiac Sign
වෘෂභ

පංචාංග


2018 April 20
6:19 am


මුවසිරිස


පුර විසේනිය


ශෝභන


බව, බාලව

රාහු කාලය

10:37 am - 12:09 pm

දිශා


නැගෙනහිර


ගිණිකොන


දකුණ


2016 වර්ෂයට පලාපළ: මිථුන


අධ්‍යාපනයට හොඳයි. රෝගාබාධ ගැන කල්පනාවෙන්....

ලග්නාධිපති බුධ අටවැන්නේද, කුජ පස්වැන්නේය. සෙනසුරු හයේද, රාහු කේතු හතරේ සහ දහයේද, ගුරු තුන්වැන්නේද ගෝචරය වෙමින් වසර ආරම්භ වේ.

ඉහත ග්‍රහ තත්වය මදක් විග්‍රහ කලහොත් ලග්නාධිපති බුධ අටවැන්න වූ මකරයේ සිටිමින් වසර ආරම්භ වේ එය හොඳ මදිය. දින කිහිපයකින් බුධ වකු වී නැවත ධනුවට පැමිණ නිවෘත වී යළි මකරයට විත් 2016 මාර්තු 2 දින 9 වැන්න වූ කුම්භයට යන තෙක් ගෙදරදොර ප්‍රශ්න ඇති විමටත් සතුරු කරදර ඇති වීමටත් සෙනසුරු රෝග ස්ථානය වූ හයේ බැවින් රෝග පීඩා ඇතිවීමට වැනි කරදරවලට හේතු වේ. ගුරු තුනේවිම නිසාත් ආර්ථික සමෘද්ධිය අඩු වී සහෝදහර සහෝදරියන් සමග ගැටලු ඇති වීමටත් හෙුතු යෙදේ. ජනවාරි 30 තෙක් තත්වය ත්වත් උත්සන්න වනුයේ නිවස සහ මව නියෝජනය කරන හතර වැන්නේ රාහුගේ ගමනයි.

එනමුත් රාහු ජනවාරි 30 දින තුන්වැන්නටත් කේතු නවවැන්නටත් මාරු වී කිසියම් ආර්ථික යමපත් තත්වයක් ඇතිවීමට පටන් ගනී. අගෝස්තු 11 වෙනිදායින් බ්‍රහස්පති හතරවැන්නට පැමිණ කේන්ද්‍රස්ථාන ගතවීමත් සමගම ගෙදරදොර පරිසරය යහපත් වනු ඇත. රාහු තුනේ සිට ආර්ථික ස්ථාවරත්වයක්ද ඇති කරන බැවින් අගෝස්තු 11 න් පසුව ගේදොර සම්බන්ධ වැඩිදියුණුවක් කිරීමට වුවුද සුදුස ග්‍රහ තත්වයක් නිර්මානය වේ.

එබැවින් වසර අවසානයේ ස්වකීය උත්සාහය තුල ක්‍රම ක්‍රමයෙන් කිසියම් සාර්ථකත්වයක් කරා සාර්ථක ප්‍රථිපලයක් ලබා ගත හැකිය.

නමුත් වෘෂභ ලග්න හිමි ඔබට ඊට පෙර සිතිය යුතු වැදගත් කාරණාවක් වෙයි. මෙතෙක් පස්වැන්නේ සිටින කුජ ඔබගේ සතුරු / බාධක / රෝග නියෝජනය කරන කුජගේ ස්වක්ෂේත්‍ර රැස වූ වෘශ්චිකයට පැමීනීමයි. එහි සෙනසුරුද සිටී. සෙනසුරුට වෘශ්චිකය සතුරු රාහියකි. එබැවින් ජූලි 12 දින සිට සැප්තැම්බර් 18 දක්වා රෝගාබාදයන්ගෙන් ඔබ ප්‍රෙව්ශම් විය යුතුය. එතැන් පටන් නොවැම්බර් 1 දින දක්වා සතුරු කුජ හත්වැන්නේ ගමන් කරයි. නොවැම්බර් 1 සිට දෙසැම්බර් 11 දක්වා සෙනසුරුට අයත් මකර රාශියේ ගමන් කරයි. ඔබගේ උප්පත්ති කේන්ද්‍රෙය් කුජ දුර්වල නම්, මෙම කාල සීමාව ඔබ ක්පනාවෙන් ප්‍රෙව්ශමේන් රෝගාබාධයන් ගැන සැළකිල්ලෙන් හදිසි අනතුරුවලට භාජනය නොවී ගත කල යුතුය.

ධනය

අගෝස්තු 11 න් පසුව ආර්ථිකය වඩාත් යහපත් අතට හැරේ. සහකරු හෝ සහකාරියගේ පාර්ශවයෙන් උදව් උපකාර හිමිය. තැන්පත් මුදලක් හෝ ස්ථිර දේපලක් තමා සන්තකයේ පවත්වා ගත හැකිය. ලැබෙන දේ ඵලදායී ලෙස යෙදවිය හැක. බලවත් ආර්ථික අපහසුතා හෝ අසහන ඈත් වෙන කාලයකි.

රැකියාව

රැකියා සහ වෘත්තීය අංශවල උසස්වීමක් හෝ දියුණුවක් වසරේ මුල් භාගයේ අැතිවේ. රැකියා අපේක්ෂිතයන්ට තම සුදුසුකම්වලට අනුව රැකියා තනතුරු ලාභ හිමිය. එදිනෙදා වෘත්තීය කටයුතු වගකීමෙන් සහ උනන්දුවෙන් කඩිසරකමින් ඉටු කෙරේ. ස්ථාන මාරු බලාපොරොත්තු විය හැකිය.

අධ්‍යාපනය

පොතපත කියවීමට දැනුම බුද්ධිය වර්ධනයට උනන්දු වේ. අධ්‍යාපනය හදාරණ අයට බාධාවන් නොමැත. උසස් අද්‍යාපන ක්ෂේත්‍රෙය් නියැලෙන අයට ආර්ථික අපහසුතා ආදී බාහිර බාධක යෙදේ. දක්ෂතාවයට නිසිතැන මෙන්ම තරඟ විභාග ජයග්‍රහන මිමිය.

ජීවිතය

පදිංචිය වෙනස් වීම හෝ ස්ථාන මාරු සහ ගමන් බිමන් අධික වේ. අවිවේකී භාවය සහ විඩාව දැනේ. අගෝස්තු මාසයෙන් පසුව ගේදොර දියුණුවට කටයුතු කරයි. ගුගදිවි ගෙවන්නන් අතතර සමගිය සමාදානය ඇතා වේ. එහෙත් දරුඵල පිළිබඳ බලය අඩුය.

සෙෘඛ්‍යය

මෙම වසරේ මිථුන ලග්න හිමියන්ගේ ශරීර සෞඛ්‍යය නම් එතරම් යහපත් නොවේ. පවුලේ ජ්‍යොතිෂවේදියා ලවා කේන්දරය පරීක්ෂා කර ගැනීමට සහ අදාල වත්පිළිවෙත් කිරීම වැදගත්ය.

ශුභ අංක - 3, 7
ශුභ වර්ණ - කොළ, කහ
ශුභ දින - සඳුදා, අඟහරුවාදා
අය - 14
වැය - 8

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
මේෂ
9° 52' 15"

  රවි
   5° 54' 5"
  චන්ද්‍ර
   27° 54' 58"
  බුධ
   11° 40' 33"
  සිකුරු
   0° 19' 28"
  කුජ
   24° 6' 11"
  ගුරු
   26° 39' 16"
  ශනි
   15° 15' 24"
  රාහු
   17° 6' 45"
  කේතු
   17° 6' 45"
  යුරේනස්
   4° 35' 21"
  නෙප්චූන්
   21° 34' 31"
  ප්ලූටෝ
   27° 16' 48"

වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......


2015 දෙසැම්බර් ලග්න පලාපල


2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?


මීන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මකර ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ධනු ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘශ්චික ලග්න පලාපල - ඔක්තෝබර් 2015


තුලා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කන්‍යා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මිථුන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘෂභ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මේෂ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?


ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය