රවි

5:55 am

6:29 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Gibbous 53%
Zodiac Sign
කන්‍යා

පංචාංග


2018 June 21
12:53 am


උත්‍රපල්


පුර නවවක


ව්‍යතිපාත


බව, බාලව

රාහු කාලය

1:46 pm - 3:20 pm

දිශා


උතුර


දකුණ


නැගෙනහිර


2016 වර්ෂයට පලාපළ: තුලා


ආර්ථික සමෘද්ධිය සහික යහපත් කාලයක්....

ලග්නාධිපති සිකුරු සහ යෝගකාරක සෙනසුරු ඹනස්ථානය වූ දෙවැන්නේ සිටී. දෙවැන්න අධිපති අඟහරු ලග්නයේ සිටිමින් මහා පරිවර්ථන යෝගයක් උදාකර ඇත. උපචය ස්ථානයක් වන ධනු රාශිය වූ තුනේ රවි සිටීමත් රවි අධිපති සිංහයේ එනම් එකොළහේ බ්‍රහස්පති සිටිමින් තවත් පරිවර්ථනයක් උදා කරනවා. මේ අනුව 2016 වසරේ වසනාවන්තම ග්‍රහචාරය තුලා ලග්න හිමියන්ට තිබෙනවා.

මේ අනුව වැඩකිරීමේ සහ කාර්යක්ෂමතාවයේ ශක්තිය මෙම ග්‍රහචාරය තුල තුලා ලග්න හිමියන්ට ලැබී තිබෙනවා. එසේම තුලා ලග්න හිමියන් මේ වසරේ නොනවත්වාම වැඩ කරනවා. විශේසයෙන්ම යෝගකාරක ශනි සහ සිකුරු ධනස්ථානයේ සිට ධන සම්පත් ලබාදෙන අතර සහකරු සහකාරියන් සමග සුහදව ආදරයෙන් යුතුව විශ්වාසයෙන් හා ඉවසීමෙන් යුතුව තම අනාගතය ගොව නගා ගැනීමට සමත් වෙනවා.

ජනවාරි 320 වෙනිදා රාහු 11 වැන්න වූ අයස්ථානයට සහ කේතු විද්‍යස්ථානය වූ පස් වැන්නට පිවිසීමෙන් ග්‍රහචාරය තව තවත් බලවත් වෙනවා. විවිධ දුෂ්කරතා නොසළකා හරිමින් අධිවේගී රාහු ආදායම් වේගවත් කිරීමට පිහිට වෙනවා. අගෝස්තු 11 බ්‍රහස්පති දොළොස්වැන්නට පැමිණියා වුවත් 2016 වසර තුලා ලග්න හිමියන්ගේ බලාපොරොත්තු රාශියක් සඵල කරන බවනම් නිසැකවම කිව හැකිය.

ධනය

ධන ලාභ සහ ඉපැයීම් වැඩි වන අතර ඒවා ආරක්ෂා කර ගැනීමට නිසි ලෙස යෙදවීමට වැඩි දියුණු කිරීමට අවශ්‍ය උනන්දුව උත්සාහය සහ කැපකිරීම ඇති වන ග්‍රහ බලයක් නිර්මාණය වේ.

රැකියාව

රැකියා නියුක්තිකයන්ට උසස්වීම් සහ දීමනා උරුම අතර, වන රැකියාලාභීන්ට සුදුස්කම් අනුව තෘප්තිමත් විය හැකි රැකියා ලැබේ. 2016 අගෝස්තු දක්වා රැකියා සහ ව්‍යාපාරවල පිබිදීමක් ඇති වේි.

අධ්‍යාපනය

ශිල්පීය අංශයේ පුරුසු පුහුණු වීම්වලට වැඩි නඹුරුවක් දක්වයි. විදේශ භාෂා සහ විදේශගත ඉගෙනීම් කටයුතුවල දියුණුවක් ලැබේ. ඒ සඳහා වියදම් ැරීමට සිදු වුවත් බාධා නොයෙදේ.

ජීවිතය

ගේදොර ඉඩකඩම් දියුණු කිරීමට උනන්දු වේ. ඒ සඳහා වියදම් ගියත් ඒවා අපතේ නොයයි. උරුම හිමිකම් ලැබීමටත්, ස්ථිර දේපලක් මිල දී ගැනීමටත්, තිබෙන දේ කිරීමටත් කාලය සහ ධනය වැය වේ.
සියළු දෙනා සමග සමගියෙන් සහයෝගයෙන් කටයුතු කරයි. ප්‍රේම සබඳතා සහ විවාහ ගිවිස ගැනීම් ස්ථිර වේ. යුගදිවි ගෙවන අයටද සතුට සමාදානය නොඅඩුව ලැබෙන වසරකි.

සෙෘඛ්‍යය

දත්වල, ඇස්වල සහ මුහුණ ආශ්‍රිත රෝග පීඩාදිය මෙන්ම අහාර ජීර්ණ පද්ධතියේ රෝගවලට යම් ඉඩක් ඇත.

ශුභ අංක - 1, 4
ශුභ වර්ණ - සුදු, රතු
ශුභ දින - බදාදා, සිකුරාදා
අය - 9
වැය - 11

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
මීන
18° 1' 58"

  රවි
   5° 24' 36"
  චන්ද්‍ර
   9° 57' 56"
  බුධ
   21° 50' 7"
  සිකුරු
   14° 0' 43"
  කුජ
   14° 58' 58"
  ගුරු
   19° 55' 4"
  ශනි
   12° 28' 10"
  රාහු
   13° 50' 24"
  කේතු
   13° 50' 24"
  යුරේනස්
   7° 40' 31"
  නෙප්චූන්
   22° 30' 6"
  ප්ලූටෝ
   26° 31' 17"

වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......


2015 දෙසැම්බර් ලග්න පලාපල


2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?


මීන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මකර ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ධනු ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘශ්චික ලග්න පලාපල - ඔක්තෝබර් 2015


තුලා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කන්‍යා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මිථුන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘෂභ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මේෂ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?


ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය