රවි

6:14 am

6:00 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Gibbous 74%
Zodiac Sign
මේෂ

පංචාංග


2018 December 19
10:47 am


බෙරණ


පුර දෙළොස්වක


ශිව


බව, බාලව

රාහු කාලය

12:07 pm - 1:35 pm

දිශා


උතුර


නිරිත


නිරිත


2016 වර්ෂයට පලාපළ: වෘශ්චික


අලුත් වැඩකට අතගසා ප්‍රසිද්ධියට පත් වේ.

ලග්නාධිපති අඟහරු දැනට යන්නේ වැයස්ථායෛ් නමුත් ජනවාරි 17 වෙනිදා ලග්නෙට එයි. ලග්නාධිපති ලග්නෙට පැමිණීම සුවිශේෂී තත්වයකි. එසේම කුජ ලග්නගත වීම රුචක යෝගය උදා වීමක්. එබැවින් වෘශ්චික ලග්නයේ අය සෘජුව කාර්යයක්ෂමව සාධාරණව වැඩ කිරීමට පෙළඹේ.

බ්‍රහස්පති හෙවත් ගුරු දැනට රැකියාස්ථානය නැතහොත් කර්මස්ථානය වශයෙන් ගැනෙන දසවැන්නේ ගෝචරය වේ. අගෝස්තු 11 දින ගුරු එකොලොස්වැන්නට හෙවත් අයස්ථානයට මාරු වෙයි. ඒ සමගම ආදායම් තත්වය ඉහළ යෑම සහ වෘශ්චික ලග්න හිමියන්ගේ ප්‍රසිද්ධිය වැඩි වීමටද තම කීර්තිනාමය සමාජයේ පැතිරීමද සිදු වේ.

ජනවාරි 30 දා රාහු තේතු දොළොස්වැන්නටත් හයවැන්නටත් මාරු වි අලුත් වැඩ කිහිපයකට එතවර් අත ගැසීමේ අභියෝගය බාර ගන්නට සිදු වේවි.

ධනය

වසර පුරාම සාමාන්‍ය ආර්ථික තත්වයක් පවතින අතර එදිනෙදා කටයුතු හොඳ තත්වයක පවති. අගෝස්තු 11 න් පසුව ගුරු අයස්ථාන ගත වීමත් සමගම ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇති වේ. ඉන්පසු අය පස වර්ධනය වී තැන්පත් ධනය ඉහළ යාමට හේතු වේ.

රැකියාව

කුමන ආකාරයේ රැකියා සහ ව්‍යාපාර ක්ෂේත්‍රෙය් නියැලී සිටියත් එය තව තවත් දියුණු කර ගැනීමට ගන්නා උනන්දුව උත්සාහය සාර්ථක වේ. මෙතෙක් ප්‍රමාදව තිබූ උරුම හිමිකම් හෝ ස්ථාවර වත්කම් ඇතිකර ගැනීමට වැඩිදුයුණු කර ගැනීමට වසර අගදී අවස්ථාව ලැබේ.

අධ්‍යාපනය

ශ්‍රාස්ත්‍රීය අංශයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට උසස් අධ්‍යාපනයක් සඳහා පියවර නැගීමට අවස්තාව ලැබේ.

ජීවිතය

ගේදොර වාසස්ථාන සංවර්ධනය උදෙසා අවධාණය වැඩි වේ. නව නිවසක් ඉදි කිරීමට හෝ පවතින වාසස්ථාන අලුත්වැඩියා කිරීමටද සිත යොමු වේ. සමාජ ඇසුර වැඩි වන අතර ආගමික කටයුතුවලට, වන්දනා ගමන්වලට හෝ විදේශ සංචාර සඳහා සිත යොමු වේ. පවුලේ දියුණුව පිණිස ක්‍රියා මාර්ගවලට යොමු වන අතර පවුලේ සමගිය තහවුරු කර ගැනීමට කටයුතු කරයි. විවාහ අපේක්ෂකයන්ගේ කටයුතු සපල වේ. යුග දිවි ගෙවන්නන් අතර පවුලේ සතුට සමාදානය වර්ධනය වේ. වාසනාවන්ත දරුඵල ලැබේ.

සෙෘඛ්‍යය

වාත කෝප වෙදනා සහ පපුවේ ඉන්ද්‍රියන් හා සම්බන්ධ රෝග ගැන ලක්පනාවෙන් සිටිය යුතුය.

ශුභ අංක - 1, 9
ශුභ වර්ණ - කහ, රතු
ශුභ දින - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
අය - 14
වැය - 2

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
කුම්භ
9° 46' 13"

  රවි
   3° 13' 46"
  චන්ද්‍ර
   16° 50' 59"
  බුධ
   12° 25' 52"
  සිකුරු
   17° 44' 7"
  කුජ
   27° 23' 37"
  ගුරු
   15° 1' 12"
  ශනි
   15° 58' 5"
  රාහු
   4° 13' 46"
  කේතු
   4° 13' 46"
  යුරේනස්
   4° 45' 41"
  නෙප්චූන්
   19° 52' 6"
  ප්ලූටෝ
   26° 9' 56"

වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......


2015 දෙසැම්බර් ලග්න පලාපල


2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?


මීන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මකර ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ධනු ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘශ්චික ලග්න පලාපල - ඔක්තෝබර් 2015


තුලා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කන්‍යා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මිථුන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘෂභ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මේෂ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?


ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය