රවි

6:06 am

5:53 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Gibbous 71%
Zodiac Sign
මීන

පංචාංග


2022 December 3
9:02 pm


රේවතී


පුර දෙළොස්වක


ව්‍යතිපාත


විෂ්ටි, බව

රාහු කාලය

9:03 am - 10:32 am

දිශා


දකුණ


නැගෙනහිර


නිරිත

අද දිනට පලාපළ: කටක


දක්ෂතා මතු වේ, ඉ‍ගෙනීමෙන් ඉහළටම

අද දින ඔබගේ ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම ඔබේ දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ. ගුරු වෘත්තිෙයේ හෝ උපදේශක තනතුරුවල නියැලෙන්නන් ගෞරවාදරයට පාත්‍ර වේ. නිරෝගී භාවය ඇති වේ. ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ඔබේ දියුණුවට මග සැළසේ.

සඳු මේ දිනවල මින රාශියේ ගෝචරය වීම හේතුවෙන් යහපත්, අනුකම්පා සහගත, සංවේදී සිත් පහළ වෙයි. කලාවට සාහිත්‍යට ප්‍රිය සෞන්දර්යවාදී අදහස් මතු වෙයි. දාර්ශනික දේ දැනගැනීමට කැමත්තක් දක්වයි. මධ්‍යස්ථ සිතුවිලි සහ නම්‍යශීලී අදහස් දරයි. රළු දේවලට ප්‍රිය නොකරයි. ලෞකික සැපයට සහ සුපෝඛභෝගී දිවියකට ආශා කරයි.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
කටක
1° 55' 39"

  රවි
   17° 23' 57"
  චන්ද්‍ර
   25° 6' 13"
  බුධ
   1° 2' 13"
  සිකුරු
   27° 47' 28"
  කුජ
   23° 49' 26"
  ගුරු
   4° 52' 8"
  ශනි
   25° 58' 41"
  රාහු
   17° 39' 18"
  කේතු
   17° 39' 18"
  යුරේනස්
   21° 55' 40"
  නෙප්චූන්
   28° 36' 3"
  ප්ලූටෝ
   2° 47' 24"

දැන් අපෙන් ඔයාගෙම ලග්න පලාපල


July 2021 Monthly Horoscopes By Palapala.lk


මේෂ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


වෘෂභ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


මිථුන පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


කටක පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


සිංහ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


කන්‍යා පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


තුලා පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


වෘශ්චික පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


ධනු පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


මකර පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


කුම්භ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


මීන පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


Palapala YouTube Channel Intro


Your personalized daily horoscope


වක්‍රව චක්‍රයේ සරනා රාහු සහ කේතු ?


හිරු පොළොව වටා යන ගමන ඇරඹුන දා


හිරු සඳු සහ ග්‍රහයෝ


ජ්‍යොතිෂ විද්‍යාව සත්‍යක්ද? මිථ්‍යාවක්ද?


ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ ඉතිහාසය


ඉර හඳ තේරුම්ගත් පුරාණ මිනිස්සු


වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......


2015 දෙසැම්බර් ලග්න පලාපල