රවි

6:09 am

5:55 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waning Crescent 30%
Zodiac Sign
කන්‍යා

පංචාංග


2023 December 8
6:03 pm


සිත


අව දෙළොස්වක


සෞභාග්‍ය


බාලව, කෞලව

රාහු කාලය

10:34 am - 12:02 pm

දිශා


නැගෙනහිර


ගිණිකොන


නිරිත

අද දිනට පලාපළ: වෘශ්චික


අතමිට සරු වෙන, සමාජයේ සැළකිලි දවසකි.

අද දින ඔබේ අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වේ. එය ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.

චන්ද්‍රයා ඔබේ කන්‍යා රැසේ ගෝචරය වන හේතුවෙන් ඔබට තීක්ෂණ බුද්ධිය සහ ශාන්ත නිවුනු ගති පැවතුම් ඇති වෙයි. කරුණාවන්තකම සියල්ලන්ගේ හිත දිනා ගැනීමට සමත් වේ. ඒ අතරින් ස්ත්‍රීන් කෙරේ වැඩි නැඹුරුවක් ඇති වෙයි. සෞඛ්‍යය ක්ෂේත්‍රෙය් නියැලෙන්නන්ට සහ බෙහෙත් ද්‍රව්‍ය අලෙවි කරුවන්ගේ ආදායම් ඉහළ යයි. බොහෝ ඇවිදිලි ඇති වුවත් ඒවා නිශ්ඵල නොවේ.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
වෘෂභ
24° 52' 35"

  රවි
   22° 5' 34"
  චන්ද්‍ර
   28° 8' 49"
  බුධ
   12° 40' 31"
  සිකුරු
   10° 21' 30"
  කුජ
   16° 3' 27"
  ගුරු
   12° 21' 38"
  ශනි
   7° 25' 40"
  රාහු
   28° 3' 36"
  කේතු
   28° 3' 36"
  යුරේනස්
   26° 2' 37"
  නෙප්චූන්
   0° 49' 50"
  ප්ලූටෝ
   4° 37' 19"