රවි

6:26 am

6:15 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waning Gibbous 98%
Zodiac Sign
කටක

පංචාංග


2022 January 18
12:44 pm


පුස


අව පෑලවිය


විශ්කමභ


බාලව, කෞලව

රාහු කාලය

3:18 pm - 4:46 pm

දිශා


නැගෙනහිර


බස්නාහිර


නැගෙනහිර

අද දිනට පලාපළ: වෘශ්චික


දක්ෂතා මතු වේ, ඉ‍ගෙනීමෙන් ඉහළටම

අද දින ඔබගේ ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම ඔබේ දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ. ගුරු වෘත්තිෙයේ හෝ උපදේශක තනතුරුවල නියැලෙන්නන් ගෞරවාදරයට පාත්‍ර වේ. නිරෝගී භාවය ඇති වේ. ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ඔබේ දියුණුවට මග සැළසේ.

චන්ද්‍රයා තම ස්වකීය රාශියට විත් ස්වක්ෂේත්‍රත්වයට පත් වේ. ඉගෙනුම ලබන අයට යහපත්ය. ඥාණය දියුණු කරමින් සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි. හොඳ හිත නිසා රැවටිලිවලට හසුවිය හැකිය. එබැවින් අන්‍යයන් විසින් අයුතු ප්‍රයෝජන ගැනීමටද ඉඩ තිබේ.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
මේෂ
16° 7' 44"

  රවි
   4° 7' 44"
  චන්ද්‍ර
   7° 37' 30"
  බුධ
   14° 53' 21"
  සිකුරු
   19° 34' 12"
  කුජ
   1° 27' 48"
  ගුරු
   10° 4' 1"
  ශනි
   19° 50' 36"
  රාහු
   4° 34' 23"
  කේතු
   4° 34' 23"
  යුරේනස්
   16° 48' 44"
  නෙප්චූන්
   27° 0' 56"
  ප්ලූටෝ
   2° 27' 28"