රවි

6:01 am

6:32 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waning Gibbous 73%
Zodiac Sign
කුම්භ

පංචාංග


2025 July 15
2:03 am


සියාවස


අව විසේනිය


සෞභාග්‍ය


කෞලව, තෛතිල

රාහු කාලය

3:24 pm - 4:58 pm

දිශා


නැගෙනහිර


බස්නාහිර


දකුණ

අද දිනට පලාපළ: තුලා


අධ්‍යාපන සහ දරුවන්ගේ කටයුතු සඵලත්වයට

ලග්නයෙන් පස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන අද දින ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි. දරුවන් ඇති අය දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසෙයි. ඔවුන් සමග ප්‍රීතියෙන් කල් ගෙවයි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය.

අද දින සඳු ඔබගේ කේන්දරයේ කුම්භ රාශියේ ගමන් කිරීම හේතුවෙන් පසුගිය දිනවල මෙන් නොව ඔබට ගුණ යහපත්කමින් යුතු අනුකම්පා සහගත සිත් පහළ වේ. අලුත් දේ සොයා ගැනීමට තරම් උනන්දුව, ඥාණවන්ත බව සහ ගවේශනශීලී බව දියුණු වේ. ඇසුරු කරන්නන්ගේ සිත් දිනා ගනිමින් සමාජශීලී වේ. ලෞකික පැත්තට වඩා ලෝකෝත්තර පැත්ත ගැන හිත යොමු වේ.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
වෘෂභ
2° 36' 13"

  රවි
   28° 34' 43"
  චන්ද්‍ර
   17° 39' 8"
  බුධ
   21° 3' 25"
  සිකුරු
   17° 18' 46"
  කුජ
   21° 50' 52"
  ගුරු
   13° 53' 30"
  ශනි
   7° 44' 47"
  රාහු
   27° 6' 14"
  කේතු
   27° 6' 14"
  යුරේනස්
   6° 16' 20"
  නෙප්චූන්
   8° 4' 15"
  ප්ලූටෝ
   8° 45' 2"

ඉක්මන් කරන්න තව ටික කාගයකට විතරයි! මුදල් දෙගුණ කර ජන්ම පත්‍ර පරීක්ෂණය නොමිලේ


ඉක්මන් කරන්න තව ටික කාගයකට විතරයි! මුදල් දෙගුණ කර ජන්ම පත්‍ර පරීක්ෂණය නොමිලේ


මුදල් දෙගුණ කර ජන්ම පත්‍ර පරීක්ෂණය නොමිලේ


දැන් අපෙන් ඔයාගෙම ලග්න පලාපල


July 2021 Monthly Horoscopes By Palapala.lk


මේෂ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


වෘෂභ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


මිථුන පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


කටක පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


සිංහ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


කන්‍යා පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


තුලා පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


වෘශ්චික පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


ධනු පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


මකර පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


කුම්භ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


මීන පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


Palapala YouTube Channel Intro


Your personalized daily horoscope


වක්‍රව චක්‍රයේ සරනා රාහු සහ කේතු ?


හිරු පොළොව වටා යන ගමන ඇරඹුන දා


හිරු සඳු සහ ග්‍රහයෝ


ජ්‍යොතිෂ විද්‍යාව සත්‍යක්ද? මිථ්‍යාවක්ද?


ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ ඉතිහාසය


ඉර හඳ තේරුම්ගත් පුරාණ මිනිස්සු