රවි

5:57 am

5:51 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Gibbous 90%
Zodiac Sign
මීන

පංචාංග


2025 November 4
11:01 am


රේවතී


පුර තුදුස්වක


වජ්‍ර


ගරජ, වනිජ

රාහු කාලය

2:52 pm - 4:21 pm

දිශා


නැගෙනහිර


බස්නාහිර


බස්නාහිර

අද දිනට පලාපළ: කන්‍යා


විවාහය අපේක්ෂකයින් ශුභයි

ලග්නයෙන් හත් වැන්නේ චන්ද්‍රයා ගෝචරය වන අද දින විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. අද දිනයේ ඔබගේ සිතුවිලි චංචල විම ඊට හේතුවයි. සඳු උච්ච, ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර රාශියක තැන්පත් වීමෙන් හෝ ශුභ දෘෂ්ඨි ලද හොත් සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.

සඳු මේ දිනවල මින රාශියේ ගෝචරය වීම හේතුවෙන් යහපත්, අනුකම්පා සහගත, සංවේදී සිත් පහළ වෙයි. කලාවට සාහිත්‍යට ප්‍රිය සෞන්දර්යවාදී අදහස් මතු වෙයි. දාර්ශනික දේ දැනගැනීමට කැමත්තක් දක්වයි. මධ්‍යස්ථ සිතුවිලි සහ නම්‍යශීලී අදහස් දරයි. රළු දේවලට ප්‍රිය නොකරයි. ලෞකික සැපයට සහ සුපෝඛභෝගී දිවියකට ආශා කරයි.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
ධනු
27° 49' 3"

  රවි
   17° 58' 48"
  චන්ද්‍ර
   29° 11' 35"
  බුධ
   10° 50' 1"
  සිකුරු
   2° 32' 4"
  කුජ
   5° 42' 35"
  ගුරු
   1° 0' 8"
  ශනි
   1° 28' 52"
  රාහු
   21° 9' 2"
  කේතු
   21° 9' 2"
  යුරේනස්
   6° 5' 32"
  නෙප්චූන්
   5° 38' 41"
  ප්ලූටෝ
   7° 23' 38"

ඉක්මන් කරන්න තව ටික කාගයකට විතරයි! මුදල් දෙගුණ කර ජන්ම පත්‍ර පරීක්ෂණය නොමිලේ


ඉක්මන් කරන්න තව ටික කාගයකට විතරයි! මුදල් දෙගුණ කර ජන්ම පත්‍ර පරීක්ෂණය නොමිලේ


මුදල් දෙගුණ කර ජන්ම පත්‍ර පරීක්ෂණය නොමිලේ


දැන් අපෙන් ඔයාගෙම ලග්න පලාපල


July 2021 Monthly Horoscopes By Palapala.lk


මේෂ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


වෘෂභ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


මිථුන පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


කටක පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


සිංහ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


කන්‍යා පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


තුලා පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


වෘශ්චික පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


ධනු පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


මකර පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


කුම්භ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


මීන පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


Palapala YouTube Channel Intro


Your personalized daily horoscope


වක්‍රව චක්‍රයේ සරනා රාහු සහ කේතු ?


හිරු පොළොව වටා යන ගමන ඇරඹුන දා


හිරු සඳු සහ ග්‍රහයෝ


ජ්‍යොතිෂ විද්‍යාව සත්‍යක්ද? මිථ්‍යාවක්ද?


ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ ඉතිහාසය


ඉර හඳ තේරුම්ගත් පුරාණ මිනිස්සු